චටූපමා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(අලං.) නා.ප්‍ර. ප්‍රියාලාප වශයෙන් කියනු ලබන උපමාව නිසා ඇති වන කාව්‍යාලංකාරය.