චතාරිකසිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ක්‍රිස්ති.) ක්‍රිස්තුස් වහන්සේ ආදර්ශය ගෙන ක්‍රිස්තු භක්තිකයන් විසින් සතලිස් දිනක් රකින සීලය.