චතුඃසංග්‍රහ වස්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන සිවුසඟරාවත; අනුනට සංග්‍රහ කිරීමේ ක්‍රම සතර.