චතුරශ්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හතරැස්.
1. නා.ප්‍ර. පාද හතරකින් ද අභ්‍යන්තර කෝණ හතරකින් ද යුක්ත සංවෘත ජ්‍යාමිතික තලරූප.
2. නා.ප්‍ර. කේතුවක නොහොත් ආලෝකධාරා විශේෂයක නාමය.
3. නා.ප්‍ර. අශුභ ග්‍රහ දෘෂ්ටි වලින් එකක නාමය.
4. නා.ප්‍ර. සංගීත තාල විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

quadrangular