චතුරස්ර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. හතරැස්.
1. නා.ප්ර. පාද හතරකින් ද අභ්යන්තර කෝණ හතරකින් ද යුක්ත සංවෘත ජ්යාමිතික තලරූප.
2. නා.ප්ර. කේතුවක නොහොත් ආලෝකධාරා විශේෂයක නාමය.
3. නා.ප්ර. අශුභ ග්රහ දෘෂ්ටි වලින් එකක නාමය.
4. නා.ප්ර. සංගීත තාල විශේෂයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. quadrangular
2. Aes. quadrilateral