චතුරස්රය
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පාද සතරකින් ද අභ්යන්තර කෝණ සතරකින් ද යුත් සංවෘත තල රූපය (සං. චතුරශ්ර පා. චතුරස්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. quadrangle
2. Mat. quadrilateral
නා. පාද සතරකින් ද අභ්යන්තර කෝණ සතරකින් ද යුත් සංවෘත තල රූපය (සං. චතුරශ්ර පා. චතුරස්ර)
1. n. quadrangle
2. Mat. quadrilateral