චතුර්විධ සම්‍යක්ප්‍රධානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නූපන් අකුසල් නොඉපදවීම; උපන් අකුසල් දුරුකිරීම; නූපන් කුසල් ඉපදවීම; උපන් කුසල් දියුණු කිරීම යන යහපත් ව්‍යායාම සතර.