චතුස්සත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චතුරාර්ය සත්‍යය.

නා. (අභි.) (බුදුරජාණන් වහන්සේ විසින් දේශිත) දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා යන සත්‍ය සතර.