චන්ද්ර කේන්ද්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ජ්යෝති.) යමකුගේ උපතේ දී ග්රහයන් පිහිටි රාශි සටහනට අනු ව චන්ද්රයා පිහිටි රාශිය ලග්නය වශයෙන් ගෙන සාදා ගනු ලබන රාශි සටහන.