චරණධර්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නිවනට යොමු කරවන ධර්ම; ආචාරවත් පැවැත්මට අදාළ ධර්ම උතුම් චර්යාවට හේතු වන ධර්ම.