චරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පාදය; පය; සරණත.
2. නා. ගසක මුල.
3. නා. පද්යයක පාදය.
4. නා. වංශය; අන්වය.
5. නා. නියමය; නියෝගය.
6. නා. හැසිරීම; ගමන් කිරීම; චංචල වීම.
7. නා. ආචාරවත් හැසිරීම; මනාපැවැත්ම.
1. නා. පාදය; පය; සරණත.
2. නා. ගසක මුල.
3. නා. පද්යයක පාදය.
4. නා. වංශය; අන්වය.
5. නා. නියමය; නියෝගය.
6. නා. හැසිරීම; ගමන් කිරීම; චංචල වීම.
7. නා. ආචාරවත් හැසිරීම; මනාපැවැත්ම.