චරරාශි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ජ්‍යෝති.) ගමන් කරන (ජංගම) රාශි; වෙනස් වන ස්වභාවයෙන් යුත් රාශි; මේෂ, කටක, තුලා, මකර යන රාශි.