චර්මීය පිටසැකිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සමට බාහිර ව පිහිටි කොරපොතු වරල් ආදියෙන් සෑදුණු ආවරණය (=dermal exoskeleton).