චර්මීය සන්නාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇතැම් ශරීර කොටසකට විශේෂ සන්නාහයක් මෙන් ආරක්ෂක ව සිටිනා සම් කොටස (=dermal armour).