චර්වණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සැපීම; වමාරා කෑම.
2. නා. යටිහක්ක ඔසවන, එමෙන් ම සැපීමට ආධාර වන මාංස පේශිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. masseter
2. Psy. mastication