චලණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. බැංකුවලින් භාණ්ඩාගාරයට දෙනු ලබන ණය; විශේෂයක් අඩු වැඩි වන ණය; වෙනස් වීමට භාජන වන ණය (=floating debit).