ච්‍යුතික්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චුති චිත්තය පහළ වන අවස්ථාව; මිය යන මොහොත; ජිවිතය නැසෙන මොහොත.