චාක්‍රික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. චක්‍රයක් මෙන් කැරකෙන; චක්‍රයක හැඩය ගත් (=cyclical).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. cyclical