චාතුර්මහාරාජිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිව්‍යලෝකයක නාමය; ශක්‍රයාගේ ආධිපත්‍යයෙන් යුත් සතරවරම් දෙවිවරුන් විසින් පාලනය කරනු ලබන දෙව්ලොව.