චාරකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දඟගෙය; බන්ධනාගාරය; සිපිරිගෙය.2. නා. බැම්ම; විලංගුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 635 ← චාරක චාරණ →