චාලක ශක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම් වස්තුවක් චලිතයේ දී ඒ චලිතය නිසා එහි ඇති වන ශක්තිය (=kinetic energy).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. kinetic energy
2. vis-viva