චාලන විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වස්තූවල චලනය කෙරෙහි බලපාන බලවේග පිළිබඳ අධ්‍යයනය සඳහා කැපවුණු ගති විද්‍යාවේ ශාඛාව (=kinetics).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. kinetics