චැක්පත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුදලක් වෙනුවට බැංකු ආයෝජකයකු විසින් නිකුත් කරනු ලබන මුදල් ඇණවුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cheque