චිත්ත නියාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) රූපාදි අරමුණු චක්ෂුරාදි ඉන්ද්‍රියවල ගැටුණු විට ක්‍රමාණුකූල ව ඇති වන සිත් පරම්පරාව පිළිබඳ නියමය.