චිත්ත විපර්යාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (අභි.) නා. මුළාව නිසා සිත වැරදි අතට පෙරළීම.
2. නා. සිත වෙනස් වීම.