චිත්තක්ඛණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) සිතක් ඉපදී පැවතී යළි නැති වී යෑමට ගත වන ඉතා සුළු කාලය; චිත්තක්ෂණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 638 ← චිත්තකලි චිත්තක්ඛර →