චිත්තමල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිතෙහි අපිරිසිදු බව; සිත් සතන්හි කිලුට හෙවත් අපවිත්‍රතාව; කෙලෙස්.