චිපිටකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කිනිත්ත මුදුනේ එක මට්ටමට පිපෙන මල් බුරුත්ත; සමතල මල් පොකුර (=corymb).