චීවරපරිෂ්කාරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්‍ර. භික්ෂුවක විසින් පරිහරණය කරනු ලබන අටපිරිකරින් අඳන සිවුර, තනිපට සිවුර, දෙපට සිවුර යන පිරිකර තුන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 642 ← චීවරපරිවත්තනසික්ඛාපද චීවරපලිබොධ →