චීවරප්‍රත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. භික්ෂූන් වහන්සේට අවශ්‍ය චතුර්විධ ප්‍රත්‍යවලින් හෙවත් සිවුපසයෙන් එකක්; චීවරය; සිවුර.