චුම්බක අක්ෂයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. චුම්බකයක ධ්රැවවල ක්රියාත්මක කේන්ද්ර එල්ලේ තිබෙන රේඛාව (=magnetic axis).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 643 ← චුම්බක චුම්බක අවපාතය →