චුම්බක නිරක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පෘථිවිය වටා චුම්බක අවපාතය ශුන්‍ය ව චුම්බක සූචිය තිරස් ව පවත්නා තැන් සම්බන්ධ කරන කල්පිත රේඛාව; චුම්බක සමකය (=magnetic equator).