චුල්ලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලිප; උදුන.
2. නා.ප්‍ර. චිමිනිය; නලය.
3. නා.ප්‍ර. මළවුන් දවන දර සෑය.