චූර්ණීභවනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කැල්සියම් ලවන තැන්පත් වීම; චූර්ණමය පදාර්ථ නිධිගත වීම.(=calcification)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. calcification