චූලාපරාධසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්‍ර. (නීති.) චූල අපරාධය; බරපතල දඬුවම් ලැබීමට තරම් නොවන සුළු අපරාධය; සුළු වැරැද්ද.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 645 ← චූලස්ථ පරිවෘත්තිය චූලාපරාධය →