චෙස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දෙදෙනකු අතර කෙරෙන දාං කෙළිය වැනි එහෙත් සියුම් චින්තනයෙන් යුක්ත ව යෙදිය යුතු තරගකාරී ක්රීඩාවක්; චතුරඞ්ග ක්රීඩාව.