චේතසික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිත මුල් කරගත්; සිතෙහි හටගන්නා වූ; සිත පිළිබඳ වූ.
නා.ප්‍ර. සිතෙහි යෙදෙන ලෝභ, ද්වේශ, මෛත්‍රී, කරුණා ආදි සිතුවිලි; සිතෙහි ඇති වන ධර්මතාව.