චොකලට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කොකෝ ඇට, මේදය, සීනි, කිරි ආදිය මිශ්‍රකොට ක්‍රමානුකූලව අනා ගැනීමෙන් තනා ගන්නා රස කැවිලි වර්ගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. chocolate