චෝදනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ප්රශ්නය; විමසීම; විචාරීම.2. නා. දොස් පැවරීම; අපවාදය; දෝෂාරෝපණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 646 ← චෝදතයා චෝදනවැකිය →