චෝදනා පත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආයතනයක සේවකයකුට විරුද්ධ ව ඉදිරිපත් කරන චෝදනා අඩංගු පත්‍රිකාව (=charge sheet).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. charge sheet