චෝද්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. චෝදනා කළ යුතු.
1. නා.ප්‍ර. දොස් නගාලීම; දෝෂාරෝපණය.
2. නා.ප්‍ර. ප්‍රශ්න කළ යුතු හෝ විමසිය යුතු දෙය; චෝදනාව.