ඡත්තග්ගාහක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රජුගේ ඡත්‍රය දරන්නා; රාජකීය ඡත්‍රය භාර ව සිටින නිලධාරියා හෝ එම තනතුර.