ඡත්‍රකර්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කුඩ සේසත් ආදිය සෑදීම.
2. නා.ප්‍ර. සෑයක ඡත්‍රයක් නංවාලීම; සෑය මුදුනෙහි කුඩයක ස්වරූපයෙන් ලාඤ්ඡනයක් සෑදීම.