ඡන්ද නිලධාරියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ඡන්ද විමසීමේ කටයුතු පිළිබඳ ව එක් ප්රදේශයක් භාර රාජ්ය සේවකයා (=election officer).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 648 ← ඡන්ද නාමලේඛනය ඡන්ද පත්රිකාව →