ඡිද්‍ර විදාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අග්නි භූධරයක් සිදුරක් දිගේ පුපුරා යෑම; සිදුරක් දිගේ සිදු වන යමහල් විදාරණය (= fissure eruption)