ඡින්නකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඝන රූපයක, පාදයට සමාන්තර තලයකින් කැපී වෙන් වෙන, නැතහොත් සමාන්තර තල දෙකක් තිබෙන කොටසක් (=frustum).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. frustum
2. Sur. frustrum