ඡේකානුප්‍රාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශබ්දාලංකාර විශේෂයක නාමය; ශබ්ද මාධුර්යය ඇතිවන පරිදි අක්ෂරයන්ගේ යෙදීම.