ඡේදකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. වෘත්තයක් තුළින් ගමන් ගැනීමෙන් එහි පරිධියෙන් කොටසක් කපා හරින සෘජු රේඛාව.
2. නා. ඡේදක දත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. carnassial
2. Mat. secant