ඡේද්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කැපීම; සිඳීම.
2. නා. වණ ආදිය සුව කිරීම සඳහා ශස්ත්රාදියෙන් කැපීම.
3. (පාරිභා.) නා. බෙදනු ලබන ගණන; භාජ්යය (=dividend).