ජ(ර්)නලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (නීති.) (පාරිභා.) නා. නඩුවක් සම්බන්ධයෙන් දිනපතා සටහන් තබන කාර්ය පත්රිකාව; දින කාර්ය දර්ශනය.
2. නා. (ඩබල් එන්ට්රි ක්රමයට) පොත් තැබීමේ දී ගිණුම් හර බැර කිරීම සටහන් කරන පොත.
3. නා. භ්රමණය වන කඳක හෝ අක්ෂ දණ්ඩක බෙයාරිං මත රඳා පවත්නා කොටස.